වර්ථමානයේ ලෝකයේ නිපදවන තාක්ෂණික නිර්මාණ වැඩි ප්‍රමාණයක් තුනී නිමාවක් සහිතව නිපදවේයි. ජංගම දුරකථන නිෂ්පාදන සමාගම්ද පැතලි ස්වරූපයක් ගෙනෙන නිරමානයන්ට නැබුරුව සිටී. මෙම තාක්ෂණික දියුණුව අපට ලැබෙන නවතම ජංගම දුරකථන මාදලීන් Paper phone නම්වේ.
එනම් මේ ඇරඹෙන්නේ Paper phone යුගය හෙවත් පුවත්පත් පිටුවක් තරම් තුනී ජංගම දුරකථන මාදිලින්ගේ යුගයකි. මේ සඳහා භාවිතා වන ඇතැම් තාක්ෂණයන් මේවන විටත් ලෝකයට විවෘත වී හමාරය. Amazon Kindle ඉලෙක්ටෝණික පොත් තිරය නිර්මාණය කිරීමේදී මේ වන විටත් ඉතා සියුම් තිර භාවිතා කරනු ලැබේ.
එනමුත් තනම යථාර්තයක් නොවුනත්, මේම තාක්ෂණයෙන් යුත් ඉතා තුනී නිමාවක් සහිත ජංගම දුරකථන නුදුරු දිනයකම ඔබ අතට පත්වනු ඇත....
No comments:
Post a Comment
Leave a Reply