Sep 27, 2011

Sib Icon Editor......

පරිගණකයේ විවිධ අයිකන තිබුන ද තමන්ගේ වෙබ් අඩවියකට, තමන්ගේ වැඩසටහනකට තමන් කැමති අයිකනයක් යොදා ගනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. නමුත් එවැනි අයිකන ‍නිර්මාණය කරගැනීමට විශේෂ පරිගණක වැඩසටහන් යොදාගැනීමට සිදුවේ. Sib Icon-Editor එවැනි අයිකන නිර්මාණයට යොදාගත හැකි පරිගණක වැඩසටහනකි.
 මෙම Sib Icon Editor මගින්අලුත්ම අයිකන් වර්ග නිර්මාණය කරගන්නවාට අමතරව අයිකන් සංස්කරනය කරගත හැකි අතර මැක් පරිගණක සඳහා නිර්මාණය කරන ලඳ අයිකන වින්ඩෝස් ආකාරයට පරිවර්තනය කිරීමටත් මෙම මෘදුකාංගය යොදාගත හැක. එමෙන්ම ජංගම දුරකථන සඳහා ද මෙමඟින් අයිකන නිර්මාණය කරගැනීමටත් හැකියාවක් පවතී.


ඩවුන්ලෝඩ් කරගත් පසු අයිකනය Icon-Editor ලෙස දැකගත හැකිවේ. ඉන්ස්ටෝල් කරගනිමින් තමන්ගේ අකාරයට අයිකන නිර්මාණයට ඔබටත් හැකිවේ ෴

No comments:

Post a Comment

Leave a Reply