Showing posts with label සයිබර් ප්‍රහාර. Show all posts
Showing posts with label සයිබර් ප්‍රහාර. Show all posts

Dec 25, 2014

මෙන්න real-time Cyber Attacks, Norse මගින්

අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.


Dec 9, 2014

Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.

පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන තිබේ.



මෙම email පණිවිඩය Sony ආයතනයේ CEO Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත් විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.

Dec 7, 2014

දිගින් දිගටම සයිබර් ප්‍රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment

Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony ආයතනයේ සේවකයන්ට email මඟින් තර්ජනය කරමිනි.



මෙම ප්‍රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24) වන දිනයි.