Dec 12, 2011

යුඑස්බි අභියෝගය


USB නැතිනම් විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය අද වන විට වඩාත් වේගවත් හා බොහෝදෙනා භාවිතයට ගන්නා දත්ත හුවමාරු තාක්ෂණයක් ලෙස හැදින්විය හැකිය. වර්තමානයේ ලොවපුරා පැතිර ඇති USB 2.0 පෝට් එකට විශාල අභියෝගයක් ගෙන ඒමට USB 3.0 එකට හැකි වී ඇත.

Nov 21, 2011

Firefox 7.0 බ්‍රවුසයත් එයි....





     ආරම්භයේ පටන් ඉතා ස්ථාවර ජනප්‍රිය බ්‍රවුසයක් වූ මොසිල්ලා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය කෙටි කාලයක් තුලදී යාවත්කාලීන පෙළක් නිකුත් කිරීමට කටයුතු කලේය. එයට හේතු වූයේ ෆයර්ෆොක්ස් 3.5 පසු පැමිණි සංස්කරණයන්ගේ තිබුණු සැලකිය යුතු දෝෂ හේතුවෙනි. නමුත් පසුගිය මස නිකුත් වූ ෆයර්ෆොක්ස් 7.0 සංස්කරණයේ මෙම දෝෂ නිරාකරණය කර ඇතිබව මොසිල්ලා සමාගම ප්‍රකාශ කරයි. තවද දෝෂ හේතුවෙන් පහළ බසිමින් තිබූ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නව සංස්කරණයට හැකිවනු ඇතැයි විචාරකයන්ගේ මතය යි.



Nov 7, 2011

3D පටිගත කිරීමකට.......


       ජපානයේ JVD සමාගම විසින් වෙළෙඳපොලට නවතම ත්‍රිමාණ කැම්කෝඩරයක් හදුන්වාදී ඇත. ඉහළ තීව්‍රතාවයක් යුතු ත්‍රිමාණ රූපගත කිරීමක් ලබාගත හැකි මෙම කැම්කෝඩරය Everio GS-TDI ලෙස නම් කර ඇත. මෙවැනි උසස් තත්වයේ පටිගත කිරීමක් සඳහා මෙගා පික්සල් 3.32 CMOS image sensors ද්විත්වයක් සහ ද්විත්ව විශාලනයක් ලබාදෙන කාච වලින් සන්නද්ධව පවතී'. Bluetooth., Google Map වැනි දෑ සමගින් දත්ත හුවමාරුවටද අවස්ථාවක් මෙමගින් ලබාදේ

Oct 29, 2011

Google chrome මෙහෙයුම් පද්ධතිය


Google chrome ලෙස බොහෝ දෙනා දන්නේ වෙබ් බ්‍රව්සරයක් ලෙසය. නමුත් Google chrome මෙහෙයුම් පද්ධතියක් පවතී. එය අන්තර්ජාලයට පිවිසෙන්නන්ට සැකසුනු මෙහෙයුම් පද්ධතියකි.

Oct 10, 2011

facebook


ජංගම දුරකථනයෙන් Facebook යන කට්ටියට හොද යෙදවුමක්

Bluetooth Hack

Bluetooth වලින් හැක් කරන්න කැමතිද. මේක ඒකට හොද යෙදවුමකි.


Oct 1, 2011

xp වල keyboard එකෙන් mouse contorl කරන හැටි.

Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න..


ShowWX Laser Pico Projector


ඔබ හට අමුතුම ආකාරයේ වින්දනයක් ලබාගත හැකි ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ලෙස ShowWX Laser pico Projector හැදින්විය හැකිය. දිග අඟල් 2.36 හා උස අඟල් 0.55ක් වන මෙම කුඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රය දැනට වෙළෙඳපොලේ ඇති කුඩාම ප්‍රක්‍‍‍‍ෂේපණ යන්ත්‍රය ලෙසට හැඳින්විය හැක.

Sep 27, 2011

Sib Icon Editor......

පරිගණකයේ විවිධ අයිකන තිබුන ද තමන්ගේ වෙබ් අඩවියකට, තමන්ගේ වැඩසටහනකට තමන් කැමති අයිකනයක් යොදා ගනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. නමුත් එවැනි අයිකන ‍නිර්මාණය කරගැනීමට විශේෂ පරිගණක වැඩසටහන් යොදාගැනීමට සිදුවේ. Sib Icon-Editor එවැනි අයිකන නිර්මාණයට යොදාගත හැකි පරිගණක වැඩසටහනකි.

Sep 23, 2011

Smart Fish.....


Smart fish whirl Mini Notebook Laser Mouse ‍යනු අලුත්ම අකාරයක මූසිකයකි(mouse). සාමාන්‍ය මූසිකයක මෙන් නොව මෙම මූසිකය අතේ ස්වාභාවික චලනයන්ට රිසිසේ ඉඩහසර සලසමින් ඉතා සැහැල්ලු වායුවක් මත කෙරෙන චලනයක් මෙන් සුවපහසුවක් ලබාදෙමින් ක්‍රියාකරන්නකි.

Sep 16, 2011

පෝටබල් ෆයර්ෆොක්ස්


        ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක වන ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සර් එක දැන් පෝටබල් සංස්කරණයක් ලෙස ලබාගත හැකිය. ඉන්ටනෙට් කැ‍ෆේ හා වෙනත් පොදු පරිගනක ඔස්සේ අන්තර්ජාලන්ට පිවිසෙන්නන්ට මහත් රුකුලක් ලෙස දැක්විය හැක. නිතිපතා පිවිසෙන වෙබ් අඩවි, බුක්මාක්ස්, කුකීස්, වෙනත් ඕනෑම අකාරයක දෑ තම පරිගණකයේදී ෆයර්ෆොක්ස් භාවිතයට ගන්නා පරිදීම මෙය ඔබට ඕනෑම පරිගණකයක් මගින් භාවිතයට අවස්ථාව ලබාදේ.

Sep 9, 2011

i Pad i Phone අමතර මතකයක්






ලෝකයේ පවතින i Pad හෝ i Phone වැනි ඉලෙක්ට්‍රෝණික උපකරණයන්හි දැකිය හැකි ප්‍රධාන දුර්වලතාවයක් ලෙස ඇතැමෙකු පෙන්වා දෙන්නේ ඒවායේ මතක ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි.

Sep 3, 2011

Avira AntiVir Personal




 නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා නොමිලේ දෙන විශ්වාසවන්තම ප්‍රති වෛරස් මෘදුකාංගය ලෙස හැදින්වේ. ලොව ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ බාගත කරගත හැක්කේ Avira AntiVir Personalසංස්කරණයයි.

Feb 20, 2011

පේපර්ෆෝන් යුගය....





වර්ථමානයේ ලෝකයේ නිපදවන තාක්ෂණික නිර්මාණ වැඩි ප්‍රමාණයක් තුනී නිමාවක් සහිතව නිපදවේයි. ජංගම දුරකථන නිෂ්පාදන සමාගම්ද පැතලි ස්වරූපයක් ගෙනෙන නිරමානයන්ට නැබුරුව සිටී. මෙම තාක්ෂණික දියුණුව අපට ලැබෙන නවතම ජංගම දුරකථන මාදලීන් Paper phone  නම්වේ.