Oct 29, 2011

Google chrome මෙහෙයුම් පද්ධතිය


Google chrome ලෙස බොහෝ දෙනා දන්නේ වෙබ් බ්‍රව්සරයක් ලෙසය. නමුත් Google chrome මෙහෙයුම් පද්ධතියක් පවතී. එය අන්තර්ජාලයට පිවිසෙන්නන්ට සැකසුනු මෙහෙයුම් පද්ධතියකි.
නිදහස් කේත මාදිලියට අයත් මෙය ඉතා සරල අතුරු මුහුණතකින් යුත් අතර වේගය අතින් ඉහළ ක්‍රීයාකාරිත්වයක් ඇත. අන්තර්ජාලයෙන් එන විවිධ ආපදා වලින් අරක්ෂාවීමට උපක්‍රම ක්රොම් මෙහෙයුම් පද්ධතියේ පවතී. මෙහෙයුම් පද්ධතිය නොමිලේ බාගතකරගත හැකිය.

අවශ්‍යතාවන්.......

  • Processor: Intel Pentium, Xeon or newer; AMD Duron, Athlon, Sempron, Opteron or newer
  • RAM: min. 256 MB
  • Hard disk: min. 1 GB
  • Graphics card: supports most modern graphics cards


 මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ බොහොවිට අන්තර්ජාල කටයුතු සඳහා යොදාගන්නා නෙට්බුක් පරිගණක සඳහාය. වර්තමානයේ ගුගල් ක්රොම් මෙහෙයුම් පද්ධති සහිත නෙට්බුක් පරිගණක වෙලෙඳපොළට හදුන්වාදී ඇත. මෙය දිනපතා යාවත්කාලීනවන මෙහෙයුම් පද්ධතියක් වන අතර නෙට්බුක් පරිගණක වලින් බොහොමයක් මෙම මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වන බව විචාරකයන්ගේ අදහසයි.




......෴.......

No comments:

Post a Comment

Leave a Reply