HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන
Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන්
වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s
browser අතර connection හැසිරවීම සිදු කරයි.
Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts
Oct 6, 2015
Dec 25, 2014
මෙන්න real-time Cyber Attacks, Norse මගින්
අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි
දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය
පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර
තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.
Dec 14, 2014
Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.
Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power
Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන
නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.
Dec 12, 2014
Dec 9, 2014
Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.
පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ
සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන
තිබේ.
මෙම email පණිවිඩය
Sony ආයතනයේ CEO
Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත්
විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.
Dec 7, 2014
දිගින් දිගටම සයිබර් ප්‍රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment
Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony
ආයතනයේ සේවකයන්ට email මඟින්
තර්ජනය කරමිනි.
මෙම ප්‍රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP
නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony
Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24)
වන දිනයි.
Dec 6, 2014
වැඩි දියුණු වී එන Bluetooth 4.2
The Bluetooth Special
Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක්
සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග
සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.

Dec 4, 2014
Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.
කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේ
විශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTube
සේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක්
ඔස්සේ ලබාදීමට කටයුතු කිරීම මගිනි.
මෙම child-friendly මුහුණුවර
පිළීබද Google ආයතනයෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහි
සත්‍යතාවය පෙන්වමින් Google ආයතනයේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නි
දිවාංජි (Pavni
Diwanji) විසින් USA Today සමගින්
පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වල
ළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.
Nov 27, 2014
Google වෙතින් තවත් ආරක්ෂක පියවරක් !
Google ආයතනය විසින් තම සේවා දායකයන්ගේ දත්ත ආරක්ෂාව සඳහා තවත් ආරක්ෂක පියවරක් ගෙන ඇත. ඒ තම Google account එකට සම්බන්ධ වී ඇති උපාංග දැනගැනීමට හැකියාව ලබාදෙමිනි.
මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.
එමෙන්ම සැක සහිත ක්‍රියාත්මක විමක් ඔබට දැකගත හැකිවේ නම් Secure your account මගින් මුරපද මාරු කිරීමට සහ 2-step verification සැකසුම් සකස් කිරීමට ද හැක.
මූලාශ්‍රය http://mashable.com
මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.
මූලාශ්‍රය http://mashable.com
Oct 7, 2012
පරිගණක ක්ෂේත්‍රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ
එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ඇති සුවිශේෂී බව නිසාය.
Jul 12, 2012
Google Drive සේවාව
Google Drive යනු නව පන්නයේ දත්ත හා තොරතුරු ගබඩා කර තබා ගත හැකි Cloud ආකාරයේ වෙබ් සේවාවකි.මෙහිදි තොරතුරු ගබඩා කල හැකි මෙන්ම Sync නැතිනම් වෙනත් සේවාවන් සමඟ ද සම්බන්ධ කොට ගැනීම ද කල හැකි වීම විශේෂත්වයකි.
Apr 27, 2012
Singlish වලින් සිංහල -2
සිංහල අකුරු
ලිවීම තවත් පහසු කරවන අංගයක් වශයෙන් මෙම යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හැදින්විය හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය විසින් සිංහල අකුරු
ලිවීමේ කාර්යය පහසු කිරීම සඳහා මෙම යුනිකෝඩ් පරිවර්තකය නිර්මණය කර තිබේ.
Apr 10, 2012
Singlish වලින් සිංහල
නිරන්තරයෙන් නවතම තාක්ෂණයන් හදුන්වාදෙන
Google සමාගම විසින් හදුන්වාදී ඇති ට්‍රාන්ස්ලිටරේෂන්
පහසුකම මගින් සිංහල යුනිකේත ලියන්නන්ට පහසුවෙන් සිංහල ලිවීමට හැකියාව ලැබී ඇත. සරලව
කිවහොත් ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහල අකුරට පෙරලා ලියාදීමයි.
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)











