Dec 14, 2014

Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.

Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.



 මෙම නිවේදනය වලංගු වන්නේ 2011 පෙබරවාරි සිට 2012 ජූනි දක්වා විකුණන ලද Lenovo notebook සමඟ ලැබුන Power Cable සඳහා වන අතර ඒවා වර්ග 73 කින් ලොව පුරා පිරිස් මිළදී ගෙන ඇත.

කෙසේ වෙතත් මෙසේ ආපසු ගෙන්වාගන්නේ ප්‍රධාන විදුලි සැපයුමේ සිට AC adapter එක දක්වා එන කේබල් එක පමණක් බව Lenovo ආයතනය පවසයි.

“Only the AC Power Line Cord is being recalled. The Adapter that connects to the computer is not being recalled. Do not discard the adapter. Lenovo apologizes for the inconvenience caused by this issue. Shipment of quality products always has been and continue to be the foremost concern”

ඔබේ Lenovo notebook Power Cord එකෙත් අධික ලෙස රත්විම, ස්පාර්ක් වීම, උණුවීම වැනි ගැටලු පැනනැගී ඇත්නම් ඒවා භාවිතයෙන් ඉවත් කර නව රැහැනක් නොමිලේ ගෙන්වා ගැනීමට ඉල්ලුම් කරන්න. එම වයරවල වර්ගය ලෙස LS-15 රුපයේ පරිදී දැකගත හැකිවේ.



ඉල්ලුම් කිරීම සහ වැඩි විස්තර සදහා පහත යොමුව භාවිතා කරන්න.





Source:lenovo

No comments:

Post a Comment

Leave a Reply