Dec 12, 2014

දැන් “HERE‍” Android වලටත්

දැන් Nokia ආයතනය විසින් තම HERE ඇප් එක Android උපාංග වලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත.




HERE යනු Google maps වලට දෙවනි නොවන map තාක්ෂණයකි.  කෙසේ වෙතත් පෙර නොමිලයේ නොදුන් Voice guided navigation සහ mapping වැනි විශේෂාංග මෙසේ ලබාගත හැක. එමෙන්ම Google maps අභිබවන විශේෂාංග රැසකින් HERE සමන්විතවේ. ඒ අතර offline ලෙස භාවිතා කර හැකිවීම විශේෂ වේ.



තම ජංගම දුරකතන වෙළදපොළ Microsoft ආයතනයට පත්විමෙන් පසු Nokia උපාංග සඳහා පමණක් සීමා වු ඇප් Android සහ iOS සඳහා ද සහය දක්වන ලෙස දියුණු කිරීමට කටයුතු කර ඇති අතර Android සදහා වු HERE ඇප් එක Beta සංස්කරනයක් ලෙස දැන්  Google Play තුළින් ලබාගත හැක. ඒ සඳහා පහත යොමුව භාවිතා කරන්න.


 කෙසේ වෙතත් iOS සඳහා සහය දක්වන HERE ඇප් එක 2015 ට පෙර නිකුත් වේ යැයි සිතුය නොහැක.



Source: HERE

No comments:

Post a Comment

Leave a Reply