Showing posts with label ඉඟි. Show all posts
Showing posts with label ඉඟි. Show all posts

Oct 6, 2015

HTTP හි නවතම සංස්කරණය වන HTTP/2, වඩා වේගවත් හා ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතයකට



HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන් වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s browser අතර connection හැසිරවීම සිදු කරයි.

Dec 14, 2014

Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.

Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.



Dec 12, 2014

දැන් “HERE‍” Android වලටත්

දැන් Nokia ආයතනය විසින් තම HERE ඇප් එක Android උපාංග වලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත.




Dec 2, 2014

ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...

ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන්  ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස දැක්විය හැකියි.




නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.

Nov 29, 2014

PC එකෙන් ආචාරකරවා ගැනීම!!!

පරිගනකය on කරපු ගමන් ඔබට එයින් ආචාරයක් ලැබුනොත්, පොඩි සතුටක් දැනේවි නේද? එසේ නම් ඒ සඳහා Windows මෙහෙයුම් පද්ධතිය මගින් ම ක්‍රමයක් සකසා ගත හැක. මේ සඳහා VBScript ක්‍රමලේඛණ භාෂාව භාවිතා කළ හැක. VBScript යනු Windows මෙහෙයුම් පද්ධති තුල ස්ථාපනය කර ඇති script භාෂාවකි. මෙය Windows 98 සිට සැම Windows මෙහෙයුම් පද්ධතියක් තුළම දක්නට ඇති අතර Visual Basic නියමු කරගත් Active Scripting language එකක් ලෙස හැදින්විය හැක.

පළමුව ඔබ කළ යුත්තේ පහත පරිදී ක්‍රමලේඛණය සකසා ගැනීමයි

Nov 27, 2014

Google වෙතින් තවත් ආරක්ෂක පියවරක් !

Google ආයතනය විසින් තම සේවා දායකයන්ගේ දත්ත ආරක්ෂාව සඳහා තවත් ආරක්ෂක පියවරක්  ගෙන ඇත. ඒ තම Google account එකට සම්බන්ධ වී ඇති උපාංග දැනගැනීමට හැකියාව ලබාදෙමිනි.

මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.

googleSecurity

එමෙන්ම සැක සහිත  ක්‍රියාත්මක විමක් ඔබට දැකගත හැකිවේ නම් Secure your account මගින් මුරපද මාරු කිරීමට සහ 2-step verification සැකසුම් සකස් කිරීමට ද හැක.

මූලාශ්‍රය  http://mashable.com

Dec 31, 2012

පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...


වර්තමානයේ බොහෝ දෙනාට ගැටළුවක් වී ඇත්තේ තම වටිනා දත්ත අන්අයගෙන් ආරක්ෂාකර ගැනීමයි. නමුත් මෙයට පිළියමක් ලෙස ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන ගොනු සැගවීමේ (File Encryption ක්‍රමය භාවිතා කළ හැක. ඒ සඳහා ඔබට අවශ්‍ය නම් මෘදුකාංගක් භාවිතා කර හෝ නොමැතිව මුරපද යොදා ගනිමින්  තම ගොනු  සැගවීම කළ හැකිය.

Mar 2, 2012

Folder එකක් හංගමු


ඉතාමත් ලේසියෙන් Folder  එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.

1. Right click -----> New -----> Folder


Oct 1, 2011

xp වල keyboard එකෙන් mouse contorl කරන හැටි.

Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න..