දැන් Nokia ආයතනය
විසින් තම HERE ඇප් එක Android උපාංග
වලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත.
Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts
Dec 12, 2014
Dec 6, 2014
වැඩි දියුණු වී එන Bluetooth 4.2
The Bluetooth Special
Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක්
සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග
සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.

Dec 2, 2014
ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා
වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ
පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස
දැක්විය හැකියි.
නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත
වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.
Oct 7, 2012
පරිගණක ක්ෂේත්‍රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ
එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ඇති සුවිශේෂී බව නිසාය.
Jun 4, 2012
නොමිලේ ලෙඩ සුවකර ගැනීම
බොහෝ විට පරිගණකයක් වෛරස්
ආසාදන වලට ලක්වීමට ඉඩකඩ ඇත. එම වැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂාකර ගැනීමට
ඇන්ටිවයිරස් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිතව තිබිය යුතුමය. මෙම ඇන්ටිවයිරස් මෘදුකාංගයක්
අතර නොමිලේ ලබාදෙන සංස්කරණ ද තිබේ. එම සංස්කරණ මගින් සාමාන්‍ය කටයුතු වල යෙදෙන පරිගණක වල ස්ථාපනයට සෑහේ.
මෙසේ නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් මෘදුකාංග අතරින් ප්‍රධාන පෙළේ මෘදුකාංග කිහිපයක් දක්නයට ලැබෙන අතර ඒවා තුළ ඇති විශේෂත්වය වන්නේ පරිගණකයට වෛරස ඇතුල්වීමට නොදී Real-Time Protection වැනි විශ්වාසනීය ආරක්ෂාවක් ලබාදීමයි.
Apr 14, 2012
2012 වසරේ ආරක්‍ෂාකයෝ
පරිගණකය
තුළ ක්‍රියාත්මක වන හානිකර වැඩසටහන්, නැතිනම් පරිගණක වෛරස පරිගණක තාක්‍ෂණය භාවිතයට
ගන්නා අයට දැඩි ලෙස බාධාවක් වී ඇත.
Jan 16, 2012
Nov 21, 2011
Firefox 7.0 බ්‍රවුසයත් එයි....
ආරම්භයේ පටන් ඉතා ස්ථාවර ජනප්‍රිය බ්‍රවුසයක් වූ මොසිල්ලා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය කෙටි කාලයක් තුලදී යාවත්කාලීන පෙළක් නිකුත් කිරීමට කටයුතු කලේය. එයට හේතු වූයේ ෆයර්ෆොක්ස් 3.5 පසු පැමිණි සංස්කරණයන්ගේ තිබුණු සැලකිය යුතු දෝෂ හේතුවෙනි. නමුත් පසුගිය මස නිකුත් වූ ෆයර්ෆොක්ස් 7.0 සංස්කරණයේ මෙම දෝෂ නිරාකරණය කර ඇතිබව මොසිල්ලා සමාගම ප්‍රකාශ කරයි. තවද දෝෂ හේතුවෙන් පහළ බසිමින් තිබූ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නව සංස්කරණයට හැකිවනු ඇතැයි විචාරකයන්ගේ මතය යි.
Sep 27, 2011
Sib Icon Editor......
පරිගණකයේ විවිධ අයිකන තිබුන ද තමන්ගේ වෙබ් අඩවියකට, තමන්ගේ වැඩසටහනකට තමන් කැමති අයිකනයක් යොදා ගනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. නමුත් එවැනි අයිකන නිර්මාණය කරගැනීමට විශේෂ පරිගණක වැඩසටහන් යොදාගැනීමට සිදුවේ. Sib Icon-Editor එවැනි අයිකන නිර්මාණයට යොදාගත හැකි පරිගණක වැඩසටහනකි.
Sep 16, 2011
පෝටබල් ෆයර්ෆොක්ස්
Sep 3, 2011
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)










