මෙම පෝටබල් සංස්කරණය සකස් කර ඇත්තේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් හෝ එක්ස්ටනල් හාඩ් ඩිස්ක් තුල ඉන්ස්ටෝල් කර භාවිතා කර හැකි පරිදිය.
පහළ Link එක ක්ලික් කරලා download කර ගන්න.
ඩව්න්ලෝඩ් කරගත් සෙටප් අයිකන් එක මත ඩබල් ක්ලික් කල විට වැඩසටහන ඉන්ස්ටෝල් වීමට ඇරඹෙයි. ඉදිරි පියවර සඳහා Next බට්න් ක්ලික් කර ඉන්පසු ලැබෙන වින්ඩෝවෙහි Browse බට්න් ක්ලික් කර ඉන්ස්ටොල් වියයුතු ස්ථානය ලබාදී Install බට්න් ක්ලික් කිරීම මඟින් මොසිල්ලා ෆයර්ෆොක්ස් පෝටබල් සංස්කරණය ස්ථාපිත කරගත හැක.
අන්තර්ජාල සම්බන්ධතාව සහිත ඕනෑම පරිගණයකින් තමන්ගේ අකාරයට වැඩකටයුතු කර ගැනීමට මෙන්ම පෞද්ගලික තොරතුරු ආදිය සම්පූර්ණයෙන්ම පාහේ ආරක්ෂාකර ගත හැකිවීම විශේෂත්වයකි
No comments:
Post a Comment
Leave a Reply