Smart fish whirl Mini Notebook Laser Mouse යනු අලුත්ම අකාරයක මූසිකයකි(mouse). සාමාන්‍ය මූසිකයක මෙන් නොව මෙම මූසිකය අතේ ස්වාභාවික චලනයන්ට රිසිසේ ඉඩහසර සලසමින් ඉතා සැහැල්ලු වායුවක් මත කෙරෙන චලනයක් මෙන් සුවපහසුවක් ලබාදෙමින් ක්‍රියාකරන්නකි.
මෙහි 800-dpi තීව්‍ර ලේසර් සංවේදකයක් සහිතය. එසේම 2.4 MHz රැහැන් රහිත සම්බන්ධතාවක්ද අමතර බැටරි ආයු කාලයකින්ද යුක්තය. වර්ණ කිහිපයකින් යුත් මෙය කළු, නිල්, රිදී, රතු, සුදු, වර්ණයන්ගෙන් තෝරාගත හැකිය. Smart fish whirl Mini Notebook Laser පරිගණක මූසිකය ඇ.ඩෝ. 50ක පමණ මුදලකට ඔබට මිලදී ගත හැක......
No comments:
Post a Comment
Leave a Reply