නමුත් හදුන්වාදෙන GoFlex® satellite මෙම අඩුව පුරවාලීමට සමත් වේ. රැහැන් රහිත WiFi මනා ක්‍රියාකාරිත්වයකින් යුත් ජංගම දෘඩ තැටියක් ලෙස ඔබ අතට පත්වේ. මෙහි ඇති USB සම්බන්ධකය හරහා පුද්ගල පරිගණකයක වූ ඕනෑම ගොනුවක් GoFlex® satellite ජංගම දෘඩ තැටියට ඇතුළත් කළ හැක. ඔබ යන එන තැන i Pad, i Phone හරහා රිසිසේ පරිහරණය කිරීමට අවස්ථාව ලැබේ.
මූලික වශයෙන් හදුන්වා දී ඇති GoFlex® satellite දෘඩ තැටිය 500GB මතක ධාරිතවයකින් යුතුව ඇ.ඩො. 200ක් තරම් මිලකට ඔබ අතට පත්වනු ඇත...
No comments:
Post a Comment
Leave a Reply