May 2, 2012

Quick Response Code-ක්ෂණික ප්‍රතිචාර කේතය




QR Code නම ඇසූ පමණින් බොහෝ දෙනා කේත සටහනකි. බොහෝ විට වෙළෙඳ භාණ්ඩ වල දැකිය හැක Bar code එකට සමාන තාක්ෂණයක් ලෙස හැදින්විය හැකි වුවත් මෙම QR Code තාක්ෂණය ඊට වඩා බල සම්පන්න බව ප්‍රකාශ කල හැකි ය.