QR Code නම ඇසූ පමණින් බොහෝ දෙනා කේත සටහනකි. බොහෝ විට වෙළෙඳ භාණ්ඩ වල දැකිය හැක Bar code එකට සමාන තාක්ෂණයක් ලෙස හැදින්විය හැකි වුවත් මෙම QR Code තාක්ෂණය ඊට වඩා බල සම්පන්න බව ප්‍රකාශ කල හැකි ය.
QR Code කියවිම සඳහා QR Code Reader මෘදුකාංගයක් අවශ්‍ය වේ. එය Tablet, PC, Smart Phone, තුළ භාවිතා කළ හැක. කියවිම සඳහා කළ යුත්තේ ඔබේ කැමරාව එය වෙත යොමු කිරීමයි.
මෙම QR Code තුළ විශාල දත්ත ප්‍රමාණයක් තැම්පත් කල හැකි ය. ඒ 2cm*2cm වැනි කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ වීම විශේෂය. මෙහි 4296 ක අකුරු තැම්පත් කළ හැකි මෙන්ම 7089 ක ඉලක්කම් දැමිය හැකිවේ. එම නිසා බොහෝ තොරතුරැ අන්තර්ගත හැකිවේ.
QR Code එකක් තනා ගැනීම සඳහා
http://www.i-nigma.com/CreateBarcodes.html

No comments:
Post a Comment
Leave a Reply