Sep 27, 2011

Sib Icon Editor......

පරිගණකයේ විවිධ අයිකන තිබුන ද තමන්ගේ වෙබ් අඩවියකට, තමන්ගේ වැඩසටහනකට තමන් කැමති අයිකනයක් යොදා ගනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. නමුත් එවැනි අයිකන ‍නිර්මාණය කරගැනීමට විශේෂ පරිගණක වැඩසටහන් යොදාගැනීමට සිදුවේ. Sib Icon-Editor එවැනි අයිකන නිර්මාණයට යොදාගත හැකි පරිගණක වැඩසටහනකි.

Sep 23, 2011

Smart Fish.....


Smart fish whirl Mini Notebook Laser Mouse ‍යනු අලුත්ම අකාරයක මූසිකයකි(mouse). සාමාන්‍ය මූසිකයක මෙන් නොව මෙම මූසිකය අතේ ස්වාභාවික චලනයන්ට රිසිසේ ඉඩහසර සලසමින් ඉතා සැහැල්ලු වායුවක් මත කෙරෙන චලනයක් මෙන් සුවපහසුවක් ලබාදෙමින් ක්‍රියාකරන්නකි.

Sep 16, 2011

පෝටබල් ෆයර්ෆොක්ස්


        ඕපන්සෝස් මාදිලියේ මෘදුකාංගයක වන ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සර් එක දැන් පෝටබල් සංස්කරණයක් ලෙස ලබාගත හැකිය. ඉන්ටනෙට් කැ‍ෆේ හා වෙනත් පොදු පරිගනක ඔස්සේ අන්තර්ජාලන්ට පිවිසෙන්නන්ට මහත් රුකුලක් ලෙස දැක්විය හැක. නිතිපතා පිවිසෙන වෙබ් අඩවි, බුක්මාක්ස්, කුකීස්, වෙනත් ඕනෑම අකාරයක දෑ තම පරිගණකයේදී ෆයර්ෆොක්ස් භාවිතයට ගන්නා පරිදීම මෙය ඔබට ඕනෑම පරිගණකයක් මගින් භාවිතයට අවස්ථාව ලබාදේ.

Sep 9, 2011

i Pad i Phone අමතර මතකයක්






ලෝකයේ පවතින i Pad හෝ i Phone වැනි ඉලෙක්ට්‍රෝණික උපකරණයන්හි දැකිය හැකි ප්‍රධාන දුර්වලතාවයක් ලෙස ඇතැමෙකු පෙන්වා දෙන්නේ ඒවායේ මතක ධාරිතාවය ප්‍රමාණවත් නොවීමයි.

Sep 3, 2011

Avira AntiVir Personal




 නම කියූ පමණින් බොහෝ දෙනා දන්නා නොමිලේ දෙන විශ්වාසවන්තම ප්‍රති වෛරස් මෘදුකාංගය ලෙස හැදින්වේ. ලොව ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ බාගත කරගත හැක්කේ Avira AntiVir Personalසංස්කරණයයි.