Apr 14, 2012

2012 වසරේ ආරක්‍ෂාකයෝ



පරිගණකය තුළ ක්‍රියාත්මක වන හානිකර වැඩසටහන්, නැතිනම් පරිගණක වෛරස පරිගණක තාක්‍ෂණය භාවිතයට ගන්නා අයට දැඩි ලෙස බාධාවක් වී ඇත.

මෙසේ වෛරස වැළැක්වීමට ‍යොදාගන්නා ප්‍රතිවෛරස මෘදුකාංග අතරින් එහි තත්තවය පිළිබඳ වැඩිම ලකුණු ගැනීමට මෘදුකාංග කිහිපයකට හැකියාව ලැබී ඇත. මේ පරීක්ෂණට යොදාගන්නා ලඳ ප්‍රතිවෛරස මෘදුකාංග‍යේ වැඩසටහන් හා වෙබ් අඩවි වල හානිකර තත්තවයන් හදුනාගැනීමේ හැකියාව, කාර්යක්‍ෂමතාවය හා විශ්වාසනීයත්වය පිළිබඳ සැලකිළිමත් වී ඇත.
මේ අතරින්,  






          යන ප්‍රතිවෛරස මෘදුකාංග තම හැකියාව අනුව ඉදිරියෙන් බව පරීක්ෂණයේ දී හෙලිවී ඇත.
          පරිගණකය හානිකර වැඩසටහන් වලින් ආරක්‍ෂා කර ගැනීමට නම් ඉතා හොද තත්තවයේ ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපිත කර ගැනීම සුදුසුවේ. ඉහතින් සදහන්ව ඇති ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතය මඟින් හොද තත්තවයේ ආරක්‍ෂාවක් ලබාගත හැකි වේ.



No comments:

Post a Comment

Leave a Reply