Apr 10, 2012

Singlish වලින් සිංහල





නිරන්තරයෙන් නවතම තාක්ෂණයන් හදුන්වාදෙන Google සමාගම විසින්  හදුන්වාදී ඇති ට්‍රාන්ස්ලිටරේෂන් පහසුකම මගින් සිංහල යුනිකේත ලියන්නන්ට පහසුවෙන් සිංහල ලිවීමට හැකියාව ලැබී ඇත. සරලව කිවහොත් ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහල අකුරට පෙරලා ලියාදීමයි.


          ඒ සිංග්ලිෂ් අකාරයට ලිවීමෙනි. සාමාන්‍යය සිංහල වචන උච්චාරණය ඉංග්‍රිසියෙන් ලියා හිස්තැනක් යෙදුව විට ලියන ලඳ වචනයට ගැලපෙන නිවැරදි සිංහල වචනය සිංහල අකුරින් මතුවේ. එමෙන්ම නිවැරදි සිංහල වචනය තෝරාගත හැකි මෙනුවක් ද ලියන අතරතුර මතුවෙයි.

          මෙමගින් ඉතා ඉක්මනින් හා පහසුවෙන්  සිංහල අකුරු ලිවීමය හැකියාව ලැබෙයි.  එමෙන්ම එම සිංහල වචන ලැබෙන්නේ සිංහල යුනිකේත වලින් වේ.


                                    මෙහි භාවිතා කල හැකි භාෂා

  • Amharic
  • Arabic
  • Bengali
  • Chinese
  • Greek
  • Gujarati
  • Hebrew
  • Hindi
  • Japanese
  • Kannada
  • Malayalam
  • Marathi
  • Nepali
  • Oriya
  • Persian
  • Punjabi
  • Russian
  • Sanskrit
  • Serbian
  • Sinhalese
  • Tamil
  • Telugu
  • Tigrinya
  • Urdu



Google transliteration වෙබ් ලිපිනය


                                     http://www.google.com/transliterate

No comments:

Post a Comment

Leave a Reply