Mar 7, 2012

පෑනෙන් වීඩියෝ කිරීම


අප භාවිතා කරන පෑන වර්තමාන‍යේ දී ලිවීමට පමණක් සීමා නොවේ. වර්තමාන‍යේ දී එහි තාක්ෂණය දියුණු කරමින් නව නිර්මාණ බිහි කරයි.
එසේ වෙළෙඳපොලට එන නව නිර්මාණයක් ලෙස  Swann සමාගම පෑන් කැමරාවක් නිර්මාණය කර තිබේ.

Mar 2, 2012

Folder එකක් හංගමු


ඉතාමත් ලේසියෙන් Folder  එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.

1. Right click -----> New -----> Folder