Mar 2, 2012

Folder එකක් හංගමු


ඉතාමත් ලේසියෙන් Folder  එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.

1. Right click -----> New -----> Folder




2. Rename කරගැනීමේ දී     Alt + 0160 යෙදීම.




3. Right click on the folder -----> Properties -----> Customize tab -----> Change icon





OK කර පසුව Apply කර නැවතත් OK කර බලන්න.෴




No comments:

Post a Comment

Leave a Reply