Oct 7, 2012

පරිගණක ක්ෂේත්‍රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ



        එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ‍ඇති සුවිශේෂී බව නිසාය.



Windows 8, Office 2013 වැනි නිර්මාණ වල දක්නට ඇති සැලසුම් ශිල්පය අනුව ආරම්භ වන නව ආකාරයේ පෙරළියකට සූදානම් වීමක් ලෙස Microsoft Logo වෙනස් කිරීම පෙන්වාදිය හැක.


මෙම අලුත් මෝස්තරය සියලුම  Microsoft නිෂ්පාදන වලට පොදුවේ නව ආකාර ගන්නා බව Microsoft සමාගම පවසයි..











No comments:

Post a Comment

Leave a Reply