Dec 7, 2014

දිගින් දිගටම සයිබර් ප්‍රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment

Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony ආයතනයේ සේවකයන්ට email මඟින් තර්ජනය කරමිනි.



මෙම ප්‍රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24) වන දිනයි.
ඒ දැනට නිකුත් කර නොතිබූ  Fury, Mr. Tuner, Still Alice සහ Annie  වැනි චිත්‍රපට file sharing  websites හරහා අන්තරජාලයට නිකුත් කිරීම, Sony ආයතනයේ අභ්‍යන්තර ගොනු, සේවකයන්ගේ වැටුප් හා සමාජ ජාල මුරපද වැනි ආරක්ෂිත තෙරතුරු පවා අන්තරජාලයට නිකුත් කිරීම මගින් හා Sony Pictures Entertainment ආයතනය මුලුමනින්ම ඉවත් කර දමනු ලබන බවට අනතුරු අගවමිනි.

Sony ආයතනයේ සේවකයන්ට ලැබී ඇති email පණිවිඩ වල සදහන් ව ඇත්තේ එක් ඉල්ලිමක් ඉටු කරන ලෙස බල කරමින් සහ එසේ නෙකරන්නේ නම් එම සේවකයන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල් වල අයට පවා අනතුරක් විය බවට තර්ජනය කරමිනි.

“Please sign your name to object the false (sic) of the company at the email address below if you don’t want to suffer damage. If you don’t, not only you but your family in danger”

කෙසේ වෙතත් මෙම ප්‍රහාර හා තර්ජන සම්බන්ධයෙන් Sony ආයතනය නීතියෙන් ක්‍රියාත්මක වන අතර FBI විසින් විමර්ශනයන් ක්‍රියාවට නංවා ඇත. එමෙන් ම FireEye නැමති Cyber Security සංවිධානයේ සහය ලබාගැනීමට Sony ආයතනය කටයුතු කර ඇත.


FBI ආයතනය මඟින් ඉකුත් සිකුරාදා මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශය පහත සඳහන් වේ:


“The FBI is aware of threating emails that have been received by some employees at Sony Pictures Entertainment. We continue to investigate this matter in order to identify the person or group responsible for the recent attack on the Sony Pictures network. Recent event underscore the persistence and maliciousness of harmful cyber criminals, and the FBI will continue to identify apprehend those who pose a threat in cyberspace”


“Guardians of Peace” සම්පූර්ණ email ලිපිය:


I am the head of GOP who made you worry.

Removing Sony Pictures on earth is a very tiny work for our group which is a worldwide organization. And what we have done so far is only a small part of our further plan. It’s your false if you think this crisis will be over after some time. All hope will leave you and Sony Pictures will collapse. This situation is only due to Sony Pictures. Sony Pictures is responsible for whatever the result is. Sony Pictures clings to what is good to nobody from the beginning. It’s silly to expect in Sony Pictures to take off us. Sony Pictures makes only useless efforts. One beside you can be our member.

Many things beyond imagination will happen at many places of the world. Our agents find themselves act in necessary places. Please sign your name to object the false of the company at the email address below if you don’t want to suffer damage. If you don’t, not only you but your family will be in danger.

Nobody can prevent us, but the only way is to follow our demand. If you want to prevent us, make your company behave wisely.

කෙසේවෙතත් මොවුන් උතුරු කොරියාවට සම්බන්ධ යැයි චෝදනා ලැබුවත්, උතුරු කොරියාව විසින් එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.





Source: Variety

No comments:

Post a Comment

Leave a Reply