Oct 8, 2011

Windows 8



Windows සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8 හි පූර්ව සංස්කරණය එලිදක්වා ඇත.
Windows 8 මෙහෙයුම් පද්ධතියේ නාමය නොවන අතර එය එහි කේත නාමයයි. සැප්තැම්බර් මස 13 වන දින මෙය එළිදක්වන ලදී.෴









Windows 8 හි පූර්ව සංස්කරණය ලබාගැනීමට


No comments:

Post a Comment

Leave a Reply