මෙම child-friendly මුහුණුවර
පිළීබද Google ආයතනයෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහි
සත්‍යතාවය පෙන්වමින් Google ආයතනයේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නි
දිවාංජි (Pavni
Diwanji) විසින් USA Today සමගින්
පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වල
ළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.
Dec 4, 2014
Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.
කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේ
විශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTube
සේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක්
ඔස්සේ ලබාදීමට කටයුතු කිරීම මගිනි.
Dec 2, 2014
ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා
වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ
පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස
දැක්විය හැකියි.
නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත
වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.
Nov 29, 2014
PC එකෙන් ආචාරකරවා ගැනීම!!!
පරිගනකය on
කරපු ගමන් ඔබට එයින් ආචාරයක් ලැබුනොත්, පොඩි සතුටක් දැනේවි නේද? එසේ නම් ඒ සඳහා Windows මෙහෙයුම් පද්ධතිය මගින් ම ක්‍රමයක් සකසා ගත හැක.
මේ සඳහා VBScript ක්‍රමලේඛණ භාෂාව භාවිතා කළ හැක. VBScript යනු Windows
මෙහෙයුම් පද්ධති තුල ස්ථාපනය කර ඇති script භාෂාවකි.
මෙය Windows 98 සිට සැම Windows මෙහෙයුම්
පද්ධතියක් තුළම දක්නට ඇති අතර Visual Basic නියමු කරගත් Active Scripting language එකක් ලෙස හැදින්විය හැක.
පළමුව ඔබ කළ යුත්තේ පහත පරිදී ක්‍රමලේඛණය සකසා ගැනීමයි
Nov 27, 2014
Google වෙතින් තවත් ආරක්ෂක පියවරක් !
Google ආයතනය විසින් තම සේවා දායකයන්ගේ දත්ත ආරක්ෂාව සඳහා තවත් ආරක්ෂක පියවරක් ගෙන ඇත. ඒ තම Google account එකට සම්බන්ධ වී ඇති උපාංග දැනගැනීමට හැකියාව ලබාදෙමිනි.
මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.
එමෙන්ම සැක සහිත ක්‍රියාත්මක විමක් ඔබට දැකගත හැකිවේ නම් Secure your account මගින් මුරපද මාරු කිරීමට සහ 2-step verification සැකසුම් සකස් කිරීමට ද හැක.
මූලාශ්‍රය http://mashable.com
මෙම link මඟින් මේ මොහොතේ ක්‍රියාත්මක වන සහ පසුගිය දින 28 තුල ක්‍රියාත්මක වුණු උපාංග දැක ගත හැකි වේ. මෙහි විශේෂය වන්නේ ක්‍රියාත්මක වුණු ස්ථානය සහ වේලාව ද දැන ගත හැකිවීමයි.
මූලාශ්‍රය http://mashable.com
Dec 31, 2012
පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...
Oct 7, 2012
පරිගණක ක්ෂේත්‍රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ
එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ඇති සුවිශේෂී බව නිසාය.
Jul 12, 2012
Google Drive සේවාව
Google Drive යනු නව පන්නයේ දත්ත හා තොරතුරු ගබඩා කර තබා ගත හැකි Cloud ආකාරයේ වෙබ් සේවාවකි.මෙහිදි තොරතුරු ගබඩා කල හැකි මෙන්ම Sync නැතිනම් වෙනත් සේවාවන් සමඟ ද සම්බන්ධ කොට ගැනීම ද කල හැකි වීම විශේෂත්වයකි.
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)






