ආරම්භයේ පටන් ඉතා ස්ථාවර ජනප්‍රිය බ්‍රවුසයක් වූ මොසිල්ලා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය කෙටි කාලයක් තුලදී යාවත්කාලීන පෙළක් නිකුත් කිරීමට කටයුතු කලේය. එයට හේතු වූයේ ෆයර්ෆොක්ස් 3.5 පසු පැමිණි සංස්කරණයන්ගේ තිබුණු සැලකිය යුතු දෝෂ හේතුවෙනි. නමුත් පසුගිය මස නිකුත් වූ ෆයර්ෆොක්ස් 7.0 සංස්කරණයේ මෙම දෝෂ නිරාකරණය කර ඇතිබව මොසිල්ලා සමාගම ප්‍රකාශ කරයි. තවද දෝෂ හේතුවෙන් පහළ බසිමින් තිබූ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නව සංස්කරණයට හැකිවනු ඇතැයි විචාරකයන්ගේ මතය යි.
Nov 21, 2011
Firefox 7.0 බ්‍රවුසයත් එයි....

Nov 7, 2011
3D පටිගත කිරීමකට.......
Oct 29, 2011
Google chrome මෙහෙයුම් පද්ධතිය
Oct 10, 2011
Oct 8, 2011
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්රහාර (3)