HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන
Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන්
වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s
browser අතර connection හැසිරවීම සිදු කරයි.
Oct 6, 2015
Dec 25, 2014
මෙන්න real-time Cyber Attacks, Norse මගින්
අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි
දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය
පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර
තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.
Dec 14, 2014
Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.
Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power
Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන
නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.
Dec 12, 2014
Dec 9, 2014
Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.
පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ
සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන
තිබේ.
මෙම email පණිවිඩය
Sony ආයතනයේ CEO
Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත්
විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.
Dec 7, 2014
දිගින් දිගටම සයිබර් ප්‍රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment
Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony
ආයතනයේ සේවකයන්ට email මඟින්
තර්ජනය කරමිනි.
මෙම ප්‍රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP
නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony
Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24)
වන දිනයි.
Dec 6, 2014
වැඩි දියුණු වී එන Bluetooth 4.2
The Bluetooth Special
Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක්
සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග
සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)