Oct 6, 2015

HTTP හි නවතම සංස්කරණය වන HTTP/2, වඩා වේගවත් හා ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතයකට



HTTP/2 හඳුන්වා දීම HTTP ඉතිහාසයේ ප්‍රදාන පෙරළියක් ලෙස හැදින්විය හැක. HTTP – Hypertext Transfer Protocol යනු අන්තර්ජාලයේ පියා වන Sir Tim Berners-Lee විසින් හඳුන්වා දුන් වෙබ් නියමාවලි යයි. මෙමඟින් server එකෙහි ඇති website එක සහ user’s browser අතර connection හැසිරවීම සිදු කරයි.

Dec 25, 2014

මෙන්න real-time Cyber Attacks, Norse මගින්

අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.


Dec 14, 2014

Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.

Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.



Dec 12, 2014

දැන් “HERE‍” Android වලටත්

දැන් Nokia ආයතනය විසින් තම HERE ඇප් එක Android උපාංග වලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත.




Dec 9, 2014

Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.

පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන තිබේ.



මෙම email පණිවිඩය Sony ආයතනයේ CEO Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත් විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.

Dec 7, 2014

දිගින් දිගටම සයිබර් ප්‍රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment

Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony ආයතනයේ සේවකයන්ට email මඟින් තර්ජනය කරමිනි.



මෙම ප්‍රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24) වන දිනයි.

Dec 6, 2014

වැඩි දියුණු වී එන Bluetooth 4.2

The Bluetooth Special Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක් සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.