QR Code නම ඇසූ පමණින් බොහෝ දෙනා කේත සටහනකි. බොහෝ විට වෙළෙඳ භාණ්ඩ වල දැකිය හැක Bar code එකට සමාන තාක්ෂණයක් ලෙස හැදින්විය හැකි වුවත් මෙම QR Code තාක්ෂණය ඊට වඩා බල සම්පන්න බව ප්‍රකාශ කල හැකි ය.
May 2, 2012
Quick Response Code-ක්ෂණික ප්‍රතිචාර කේතය
QR Code නම ඇසූ පමණින් බොහෝ දෙනා කේත සටහනකි. බොහෝ විට වෙළෙඳ භාණ්ඩ වල දැකිය හැක Bar code එකට සමාන තාක්ෂණයක් ලෙස හැදින්විය හැකි වුවත් මෙම QR Code තාක්ෂණය ඊට වඩා බල සම්පන්න බව ප්‍රකාශ කල හැකි ය.
Apr 27, 2012
Singlish වලින් සිංහල -2
සිංහල අකුරු
ලිවීම තවත් පහසු කරවන අංගයක් වශයෙන් මෙම යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හැදින්විය හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය විසින් සිංහල අකුරු
ලිවීමේ කාර්යය පහසු කිරීම සඳහා මෙම යුනිකෝඩ් පරිවර්තකය නිර්මණය කර තිබේ.
Apr 14, 2012
2012 වසරේ ආරක්‍ෂාකයෝ
පරිගණකය
තුළ ක්‍රියාත්මක වන හානිකර වැඩසටහන්, නැතිනම් පරිගණක වෛරස පරිගණක තාක්‍ෂණය භාවිතයට
ගන්නා අයට දැඩි ලෙස බාධාවක් වී ඇත.
Apr 10, 2012
Singlish වලින් සිංහල
නිරන්තරයෙන් නවතම තාක්ෂණයන් හදුන්වාදෙන
Google සමාගම විසින් හදුන්වාදී ඇති ට්‍රාන්ස්ලිටරේෂන්
පහසුකම මගින් සිංහල යුනිකේත ලියන්නන්ට පහසුවෙන් සිංහල ලිවීමට හැකියාව ලැබී ඇත. සරලව
කිවහොත් ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහල අකුරට පෙරලා ලියාදීමයි.
Mar 7, 2012
පෑනෙන් වීඩියෝ කිරීම
අප භාවිතා කරන පෑන
වර්තමානයේ දී ලිවීමට පමණක් සීමා නොවේ. වර්තමානයේ දී එහි තාක්ෂණය දියුණු කරමින්
නව නිර්මාණ බිහි කරයි.
එසේ වෙළෙඳපොලට එන නව
නිර්මාණයක් ලෙස Swann සමාගම පෑන් කැමරාවක් නිර්මාණය කර තිබේ.
Mar 2, 2012
Folder එකක් හංගමු
ඉතාමත් ලේසියෙන් Folder එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.
1. Right click -----> New -----> Folder
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)



