අන්තර්ජාල භාවිතය වැඩිවත්ම සහ එය මගින් කළ හැකි
දේ පුළුල් විමත් සමඟ මෙම සයිබර් ප්‍රහාර දිනෙන් දින වැඩිවීමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම දත්ත සොරාගැනීම, විනාශ කිරීම එමෙන්ම මෑත කාලයේ සිදුවූ හා ඇමරිකනු රජය
පවා කැලඹූ Sony ප්‍රහාරය වැනි වෛරී චේතනාන්විතව සිදුකරන ප්‍රහාර
තුළින් අද අන්තර්ජාලය සීතල යුද්ධයකට නැත්නම් “Digital cold war” එකකට පත් කර ඇත.
Dec 25, 2014
Dec 14, 2014
Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.
Lenovo ආයතනය තම සේවා දායකයන් ගෙන් මෙසේ Power
Cable ආපසු ගෙන්වා ගැනීමට නිවේදනය කර ඇත්තේ ඒවායෙහි පැන
නැගි ඇති දෝෂ කිහිපයක් නිසා ය.
Dec 12, 2014
Dec 9, 2014
Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.
පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ
සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන
තිබේ.
මෙම email පණිවිඩය
Sony ආයතනයේ CEO
Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත්
විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.
Dec 7, 2014
දිගින් දිගටම සයිබර් ප්රහාරයන්ට ලක්වන Sony Pictures Entertainment
Sony Pictures නැවත වරක් ප්‍රරහාරයකට ලක් කර තිබේ, ඒ Sony
ආයතනයේ සේවකයන්ට email මඟින්
තර්ජනය කරමිනි.
මෙම ප්රහාරයන්ට සම්පූර්ණ වගකීම බාරගෙන ඇත්තේ #GOP
නැතිනම් Guardians of Peace ලෙසින් හදුන්වාගන්නා කණ්ඩායමයි. Sony
Pictures මුල්ම වරට ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 24 (2014.Nov.24)
වන දිනයි.
Dec 6, 2014
වැඩි දියුණු වී එන Bluetooth 4.2
The Bluetooth Special
Interest Group (SIG) නිල වශයෙන් නිවේදනය කර ඇති පරිදී Bluetooth 4.2 පෙරට වඩා වැඩි වේගයක්
සහ දියුණු පෞද්ගලික ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව මෙන්ම අන්තර්ජාල නියමාවලි හරහා උපාංග
සම්බන්ධ කර ගැනීමේ හැකියාවන් සමඟින් කරලියට පැමිණේ.

Dec 4, 2014
Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.
කවදත් නැවුම් බවකින් එන Google ආයතනය නව අවුරුද්දෙ දී එනම් 2015 දී තම ක්‍රියා පිළිවෙතේ
විශේෂ වෙනසක් කිරීමට සැරසෙයි. එනම් Google සේවාවන් අතරින් වැඩි ආකර්ෂණය ලත් Chrome සහ YouTube
සේවාවන් කුඩා ළමුන් සඳහා වඩාත් උචිත හා ආකර්ෂණීය සේවාවන් ලෙස නව මුහුණුවරක්
ඔස්සේ ලබාදීමට කටයුතු කිරීම මගිනි.
මෙම child-friendly මුහුණුවර
පිළීබද Google ආයතනයෙන් පැතිරෙන කටකතා වල ඉහළින්ම කතා වුවත් මෙහි
සත්‍යතාවය පෙන්වමින් Google ආයතනයේ ඉංජිනේරු අංශයේ උප-සභාපතිනිය වන පව්නි
දිවාංජි (Pavni
Diwanji) විසින් USA Today සමගින්
පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක දී හෙලි කර ඇත්තේ මෙම සැලසුම අවුරුදු 12 දක්වා වයස් වල
ළමුන් ඉලක්ක කොට නිර්මාණය වන්නක් බවයි.
Dec 2, 2014
ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍රවේසම් වන්න...
ඔබ අප කවුරුත් දන්නා මෙම gadgets ඉතා ප්‍රයෝජනවත් කුඩා ක්‍රමලේඛ නැතිනම් කුඩා
වැඩසටහන් ලෙස හැදින්විය හැකිය. මේවා පරිශිලකයින් නිතර භාවිතා කරන උපාංග හෝ
පද්ධතියේ අවශ්‍ය තොරතුරු ඉක්මණින් පහසුවෙන් ලබාගැනීමට හැකි කදිම වැඩසටහන් කිහිපයක් ලෙස
දැක්විය හැකියි.
නමුත් අවාසනාවකට මෙම වැඩසටහන් තුළින් ඔබගේ දත්ත
වල ආරක්ෂාව දැඩිලෙස අනතුරකට භාජනය කරන බව ඔබ දන්නවා ද???.
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)
Blog Archive
-
▼
2014
(10)
-
▼
December
(8)
- මෙන්න real-time Cyber Attacks, Norse මගින්
- Lenovo, Power Cable ආපසු ගෙනවා ගැනීමට නිවේදන.
- දැන් “HERE” Android වලටත්
- Sony ආයතනයෙන් කප්පම් ඉල්ලීම.
- දිගින් දිගටම සයිබර් ප්රහාරයන්ට ලක්වන Sony Picture...
- වැඩි දියුණු වී එන Bluetooth 4.2
- Google, child-friendly මුහුණුවරකින් පැමිණීමට සැරසෙයි.
- ඔබ windows Gadgets භාවිතා කරන්නෙක් ද? එසේ නම් ප්‍ර...
-
▼
December
(8)