පසුගියදා Sony Pictures Entertainment ආයතනයට සිදුවු සයිබර් ප්‍රහාරයට තෙදිනකට පෙර ඔවුන් එසේ
සිදුකරන බවට email මගින් අනතුරු අඟවා තිබි ඇති බවට අනාවරණය කරගෙන
තිබේ.
මෙම email පණිවිඩය
Sony ආයතනයේ CEO
Michael Lynton, Chairman Amy Pascal සහ අනෙකුත්
විධායනයන් වෙත යවා ඇත්තේ Nov 21 වන දිනයි.







