
Dec 12, 2011
යුඑස්බි අභියෝගය

Nov 21, 2011
Firefox 7.0 බ්රවුසයත් එයි....
ආරම්භයේ පටන් ඉතා ස්ථාවර ජනප්‍රිය බ්රවුසයක් වූ මොසිල්ලා ෆයර්ෆොක්ස් බ්‍රවුසරය කෙටි කාලයක් තුලදී යාවත්කාලීන පෙළක් නිකුත් කිරීමට කටයුතු කලේය. එයට හේතු වූයේ ෆයර්ෆොක්ස් 3.5 පසු පැමිණි සංස්කරණයන්ගේ තිබුණු සැලකිය යුතු දෝෂ හේතුවෙනි. නමුත් පසුගිය මස නිකුත් වූ ෆයර්ෆොක්ස් 7.0 සංස්කරණයේ මෙම දෝෂ නිරාකරණය කර ඇතිබව මොසිල්ලා සමාගම ප්‍රකාශ කරයි. තවද දෝෂ හේතුවෙන් පහළ බසිමින් තිබූ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට නව සංස්කරණයට හැකිවනු ඇතැයි විචාරකයන්ගේ මතය යි.
Nov 7, 2011
3D පටිගත කිරීමකට.......
Oct 29, 2011
Google chrome මෙහෙයුම් පද්ධතිය
Oct 10, 2011
Oct 8, 2011
Oct 1, 2011
ShowWX Laser Pico Projector
Sep 27, 2011
Sib Icon Editor......
පරිගණකයේ විවිධ අයිකන තිබුන ද තමන්ගේ වෙබ් අඩවියකට, තමන්ගේ වැඩසටහනකට තමන් කැමති අයිකනයක් යොදා ගනීමට බොහෝ දෙනා උනන්දුවක් දක්වයි. නමුත් එවැනි අයිකන නිර්මාණය කරගැනීමට විශේෂ පරිගණක වැඩසටහන් යොදාගැනීමට සිදුවේ. Sib Icon-Editor එවැනි අයිකන නිර්මාණයට යොදාගත හැකි පරිගණක වැඩසටහනකි.
Sep 23, 2011
Smart Fish.....
Smart fish whirl Mini Notebook Laser Mouse යනු අලුත්ම අකාරයක මූසිකයකි(mouse). සාමාන්‍ය මූසිකයක මෙන් නොව මෙම මූසිකය අතේ ස්වාභාවික චලනයන්ට රිසිසේ ඉඩහසර සලසමින් ඉතා සැහැල්ලු වායුවක් මත කෙරෙන චලනයක් මෙන් සුවපහසුවක් ලබාදෙමින් ක්‍රියාකරන්නකි.
Sep 16, 2011
පෝටබල් ෆයර්ෆොක්ස්
Sep 9, 2011
Sep 3, 2011
Feb 20, 2011
Subscribe to:
Posts (Atom)