Dec 31, 2012
පරිගනකයක දී ඔබේ දත්ත ආරක්ෂාකර ගැනීමට නම්...
Oct 7, 2012
පරිගණක ක්ෂේත්රයේ බලවතාගේ වෙනස් වූ මුහුණ
එදා මෙදා තුල ඉතා විශාල නිර්මාණ සිදුකමින් කටයුතු කරන Microsoft සමාගම තම නිළ හැදුනුම් සංකේතය වෙනස් කර ඇති බව Microsoft ආරංවි මාර්ග පෙන්වාදෙයි.. මෙම වෙනසට වී ඇත්තේ එළිදැක්වීමට නියමිත නිර්මාණ වල ඇති සුවිශේෂී බව නිසාය.
Jul 12, 2012
Google Drive සේවාව
Google Drive යනු නව පන්නයේ දත්ත හා තොරතුරු ගබඩා කර තබා ගත හැකි Cloud ආකාරයේ වෙබ් සේවාවකි.මෙහිදි තොරතුරු ගබඩා කල හැකි මෙන්ම Sync නැතිනම් වෙනත් සේවාවන් සමඟ ද සම්බන්ධ කොට ගැනීම ද කල හැකි වීම විශේෂත්වයකි.
Jun 4, 2012
නොමිලේ ලෙඩ සුවකර ගැනීම
බොහෝ විට පරිගණකයක් වෛරස්
ආසාදන වලට ලක්වීමට ඉඩකඩ ඇත. එම වැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂාකර ගැනීමට
ඇන්ටිවයිරස් මෘදුකාංගයක් පරිගණකයේ ස්ථාපිතව තිබිය යුතුමය. මෙම ඇන්ටිවයිරස් මෘදුකාංගයක්
අතර නොමිලේ ලබාදෙන සංස්කරණ ද තිබේ. එම සංස්කරණ මගින් සාමාන්‍ය කටයුතු වල යෙදෙන පරිගණක වල ස්ථාපනයට සෑහේ.
මෙසේ නොමිලේ ලබාදෙන ඇන්ටිවයිරස් මෘදුකාංග අතරින් ප්‍රධාන පෙළේ මෘදුකාංග කිහිපයක් දක්නයට ලැබෙන අතර ඒවා තුළ ඇති විශේෂත්වය වන්නේ පරිගණකයට වෛරස ඇතුල්වීමට නොදී Real-Time Protection වැනි විශ්වාසනීය ආරක්ෂාවක් ලබාදීමයි.
May 2, 2012
Quick Response Code-ක්ෂණික ප්‍රතිචාර කේතය
QR Code නම ඇසූ පමණින් බොහෝ දෙනා කේත සටහනකි. බොහෝ විට වෙළෙඳ භාණ්ඩ වල දැකිය හැක Bar code එකට සමාන තාක්ෂණයක් ලෙස හැදින්විය හැකි වුවත් මෙම QR Code තාක්ෂණය ඊට වඩා බල සම්පන්න බව ප්‍රකාශ කල හැකි ය.
Apr 27, 2012
Singlish වලින් සිංහල -2
සිංහල අකුරු
ලිවීම තවත් පහසු කරවන අංගයක් වශයෙන් මෙම යුනිකෝඩ් එසැණින් පරිවර්තකය හැදින්විය හැකිය. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාංශය විසින් සිංහල අකුරු
ලිවීමේ කාර්යය පහසු කිරීම සඳහා මෙම යුනිකෝඩ් පරිවර්තකය නිර්මණය කර තිබේ.
Apr 14, 2012
2012 වසරේ ආරක්ෂාකයෝ
පරිගණකය
තුළ ක්‍රියාත්මක වන හානිකර වැඩසටහන්, නැතිනම් පරිගණක වෛරස පරිගණක තාක්ෂණය භාවිතයට
ගන්නා අයට දැඩි ලෙස බාධාවක් වී ඇත.
Apr 10, 2012
Singlish වලින් සිංහල
නිරන්තරයෙන් නවතම තාක්ෂණයන් හදුන්වාදෙන
Google සමාගම විසින් හදුන්වාදී ඇති ට්‍රාන්ස්ලිටරේෂන්
පහසුකම මගින් සිංහල යුනිකේත ලියන්නන්ට පහසුවෙන් සිංහල ලිවීමට හැකියාව ලැබී ඇත. සරලව
කිවහොත් ඉංග්‍රිසියෙන් ලියන වචන සිංහල අකුරට පෙරලා ලියාදීමයි.
Mar 7, 2012
පෑනෙන් වීඩියෝ කිරීම
අප භාවිතා කරන පෑන
වර්තමානයේ දී ලිවීමට පමණක් සීමා නොවේ. වර්තමානයේ දී එහි තාක්ෂණය දියුණු කරමින්
නව නිර්මාණ බිහි කරයි.
එසේ වෙළෙඳපොලට එන නව
නිර්මාණයක් ලෙස Swann සමාගම පෑන් කැමරාවක් නිර්මාණය කර තිබේ.
Mar 2, 2012
Folder එකක් හංගමු
ඉතාමත් ලේසියෙන් Folder එකක් හැංඟිමට මෙමගින් පුලුවන් වේ. ඒ සඳහා පහත පිළිවෙල අනුගමනය කරන්න.
1. Right click -----> New -----> Folder
Jan 16, 2012
Subscribe to:
Posts (Atom)
Labels
- අන්තර්ජාල (13)
- ඉඟි (9)
- ජංගම දුරකථන (4)
- තාක්ෂණික (19)
- මෘදුකාංග (11)
- මෙහෙයුම් පද්ධතිය (3)
- සයිබර් ප්‍රහාර (3)